අයදුම්පත.

නේවාසික පහසුකම් සපයාගැනීම(required)

සහභාගීත්වය (required)

සාමාජිකත්වය (required)

සහභාගී වන වැඩසටහන් වාරය (ආසන්න මාස 3 පමණක් ලියාපදිංචි කෙරේ)(required)

මෙම වැඩසටහන සඳහා සහභාගී වන සියලුම සාමාජිකයින් හට අඛණ්ඩව සත්දිනක් වැඩසටහනෙහි අනුසාසනා සඳහා සවන්දීමට අවස්ථාව සැලැසෙන අතර සත්දිනක් පුරාවට අවම පහසුකම් යටතේ නවාතැන් සහ යෝග්‍ය ආහාර පාන නොමිලේම සැපයේ. වැඩ සටහන අතර තුරදී ඇති වන සාමාන්‍ය අසනීප තත්වයන් හීදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලැබෙන අතර මෙම කිසිදු කර්තව්‍යයක් සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.

රැගෙන ආ යුතුය දෑ – දවස් හතක් සඳහා සුදුසු ඇඳුම්, තමන්ගේ භාවිතයට අවශ්‍ය ඇඳ ඇතිරිලි , පොරවන කොට්ට උර , තුවායක්, දත් බුරුසුවක් සහ දින 7ක් සඳහා තමන් භාවිතා කරන බෙහෙත් රැගෙන ආ යුතුය.

ඉහත අයදුම් පත පුරවා පහත – අයදුම් කරන්න – බටනය ක්ලික් කිරීමෙන් පසු අයදුම් පත වැඩසටහනේ ලියාපදිංචි කිරීම සඳහා ස්වයංක්‍රීයව යොමු වේ.

Your message has been sent – යන පණිවිඩය තිරයේ දිස්වන්නේ නම් ඔබගේ අයදුම්පත සාර්ථකව ලියාපදිංචි කිරීම සඳහා යොමුවී ඇත.